Physics Sri Lanka

භෞතික විද්‍යාව - සිද්ධාන්ත සහ පුනරීක්ෂණ

Physics in Sinhala

ඕනෑම මට්ටමක දරුවෙකුට තේරෙන සරලම භෞතික විද්‍යාව

Physics Papers & Resources

පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

භෞතික විද්‍යාව

නියත A සාමර්ථයක් සඳහා

අපගේ ඉගැන්වීමේ ක්‍රමවේදය

ක්‍රියාවලිය

ගුරුවරයා පිළිබඳව සහ ඉගැන්වීමේ ක්‍රමවේදය

🏆

ගුරුවරයා පිළිබඳව

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුණු ලබා කොළඹ ආනන්ද විද්‍යාලයට තේරී පත් වී 2017 උසස් පෙළ ගණිත අංශයෙන් පළමුවරම AAA ලබා කොළඹ දිස්ත්‍රික්කයේ 100 වන ස්ථානයට (දිවයිනේ 323) සමත්ව මොරටුව ඉංජිනේරු පීඨය සඳහා වරම් ලබන අතර සිය උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.

භෞතික විද්‍යාව යනු කටපාඩම් කරන විෂයක් නොව අවබෝධ කරගත යුතු විෂයක් බැවින් ගුරුවරයා සතුව ඇති සිද්ධාන්ත සම්බන්ද පුළුල් දැනුම හේතුවෙන් භෞතික විද්‍යාවේ සෑම සියුම් කොටසක්ම නිවැරැදිව විග්‍රහ කර දී විෂය සම්බන්දව මනා අවබෝධයක් සිසුන් තුල ඇති කිරීම සිදුකරනු ලබයි. ස්වභාවිකව හිතන විදිය පුරුදු කරවීම සහ ඒ තුලින් ළමයාට ඕනෑම ගැටලුවක් විසදීමට අවශ්‍ය හැකියාව ළමයා තුලින්ම නිර්මාණය කිරීමද අප පන්තියෙන් සිදුවන ප්‍රධාන කාර්යභාරයකි.

සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිය අතිසාර්ථක ඉගැන්වීමේ ක්‍රම තුලින් අවවාදයට එහා ගිය ආදර්ශයක් මගින් සිසුන්ගේ සරසවි ප්‍රවේශය තහවුරු කරදීම සදහා ඕනෑම ළමයෙක්ට තේරුම්ගන්න පහසු ලෙස විෂය කරුණු පැහැදිලි කරදීමේ හැකියාව ගුරුවරයා සතු බැවින් අප පන්තිය පිළිබඳ සිසුන්ගේ ආකර්ෂණය වැඩිවීමට ඉහත කී කාරණා හේතු සාධක වී ඇත

Physics Tutor

ගුරුවරයා

BSc (Hons) in Engineering

University of Moratuwa

පන්ති ක්‍රියාවලිය

1

A-Z සිද්ධාන්ත ආවරණය

විෂය නිර්දේශය ආවරණය වන පරිදි නිවැරදි විෂය කරුණු සම්බන්ධව මනා අවබෝධයක් ලබා දීම.

2

ප්‍රායෝගික පරීක්ෂණ

සියලුම ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුලදීම සාකච්ඡා කිරීම.

3

විශේෂ ප්‍රශ්න පත්‍ර

උසස් පෙළ මට්ටමට එහා ගිය ප්‍රශ්න පත්‍ර මඟින් දැනුම මැනීම සිදුකිරීම.

4

නිවැරදි කාල රාමුව

නිවැරැදි වෙලාවට සම්පූර්ණ විශය ආවරණය සහ නියමිත වෙලාව තුළදී ප්‍රශ්නපත්‍ර කරවීම.

A

විශිෂ්ඨතම ප්‍රතිඵල

අවසන් ප්‍රතිඵලයක් ලෙස සිසුන්ට විශිෂ්ඨතම ප්‍රතිඵලයක් සදහා මගපෙන්වීම.

ගවේෂණය කරන්න

අපගේ පන්ති

Our Physics Classes

Loading our classes...

ස්ථාන

පන්ති පැවැත්වෙන ස්ථාන

Class Locations

ප්‍රධාන ස්ථානය

ප්‍රබුද්ධ - අම්බලන්තොට

Main Teaching Location

විමසීම් සඳහා

විශේෂ කණ්ඩායම් පන්ති සඳහා විමසීම්

For Special Group Class Inquiries

අප හා සම්බන්ධ වන්න

පහත සඳහන් ආකාරයෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

Phone

0789 100 323

තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා විමසීම්

Email

ephysics100@gmail.com

Head Office

No 33, Dharmapala Mawatha, Ambalantota.

විමසීම්